තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටියක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    කෝටියක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ වල්ලිපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ පේදුරු තුඩුව (PPD) වල්ලිපුරම් මුහුදු බඩ ප්‍රදේශයේ ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී ගෝනි 02 ක අසුරා තිබූ රුපියල් කෝටියකට අධික මෙම කේරළ ගංජා (60Kg) සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 25ක තරුණයකු බව යුධ ද හමුදාව සඳහන් කරයි. ඉදිරි විමර්ශන කටයුතු යක්ආරු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ක්‍රියාත්මක වේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img