තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙසැම්බරයට පෙර උරුමය ඔප්පු 53000ක්

    දෙසැම්බරයට පෙර උරුමය ඔප්පු 53000ක්

    වසර අවසන්වීමට පෙර මහවැලි ඉඩම් සඳහා උරුමය සින්නක්කර ඔප්පු 53000ක් ජනතාවට ලබාදෙන බව වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා පැවසීය.

    ගොවිජනතාව මීට පෙර භාවිතා කර ඔප්පු මේ වනවිට මහවැලි අධිකාරිය භාරයට ගෙන ඇතිබව පැවසීය.

    කුඹුරු සහ ගොඩ ඉඩම් සඳහා එම ඔප්පු ලබාදීමට නියමිත බව ලේකම්වරයා පැවසීය.

    ගොවීන්ට මේවන විට ලබාදී ඇති බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබාදෙන බව පැවසීය.

    සින්නක්කර ඔප්පු ලබාදීමෙන් ගොවිජනතාවට ඉඩමේ අයිතිය තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img