fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ඉස්කෝලේ යන්න එපා..

    හෙට ඉස්කෝලේ යන්න එපා..

    දිවයිනේ සියලුම පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මතුවූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන ය.

    ඒ අනුව හෙට දිනයේ දී දරුවන් පාසල්වලට යැවීමෙන් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන්ට දැනුම් දෙයි.

    ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාලගුණික නිරීක්ෂණ අනුව දැනුම්දෙන බවද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.