fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබා රෝගීව සිටි කතක් අවසන් හුස්ම හෙළයි

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබා රෝගීව සිටි කතක් අවසන් හුස්ම හෙළයි

    පාස්කු ඉරුදින කටුවපිටිව දේවස්ථානයට එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා රෝගීව වසර 05ක කාලයක් එක්තැන්ව සිටි තිළිණා හර්ෂණී මහත්මිය ඊයේ (28) මිය ගියාය.

    දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය මිය යන විට 39 හැවිරිදි වියේ පසුවූවාය.

    දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයයෙන් ඇය තුවාල ලබා ඔත්පල වූ අතර ඇගේ දරුවෙක් වූ  දුලෝද් ඇන්තනී මිය ගියේය.

    තිළිණා හර්ෂණී මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (29) සවස සෙල්ලකන්ද සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.