fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද කොවිඩ් මරණ 36ක් - ආසාදිතයන් 2850ක්

    අද කොවිඩ් මරණ 36ක් – ආසාදිතයන් 2850ක්

    අද දිනයේදී මෙරට සමස්ත කොවිඩ් මරණ 1441 දක්වා ඉහළ ගොස් තිබේ.

    අද වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 36 කි.

    මේ අතර වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 2849කි.

    මේ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 182779ක් දක්වා ඉහළ යයි.

    දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ගණන 31549කි.

    සෙසු රෝගීහු සුවය ලබා සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.