තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-රුසියා සහයෝගීතාව ජාත්‍යන්තර සමබරතාවයට වැදගත්

    චීන-රුසියා සහයෝගීතාව ජාත්‍යන්තර සමබරතාවයට වැදගත්

     
    රුසියානු-චීන සහයෝගීතාව ජාත්‍යන්තර කටයුතු තුලනාත්මකව පවත්වාගෙන යාමේ දී වැදගත් භූමිකාවක් ඉටුකරන බව රුසියානු විදේශ අමාත්‍ය සේර්ගෙයි ලැව්රොව් මහතා පවසයි.  රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ 14 වැනිදා පැවති රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
     
    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ චීන නිල සංචාරය දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කරනු ඇති බව ද ලැව්රොව් මහතා පැවසීය. වඩාත් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පටිපාටියක් පවත්වා ගැනීම සඳහා චීනය සමග එක්ව කටයුතු කිරීමට රුසියාව සූදානම් බව ද හෙතෙම සඳහන් කළේ ය.
     
    ජාත්‍යන්තර පද්ධතියේ ප්‍රතිසංස්කරණ උදෙසා රුසියාව සහ චීනය කැප වී ක්‍රියා කරන බව ද ලැව්රොව් මහතා කියාසිටියේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img