තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද රෑට ප්‍රවේශමෙන්: රටටම අකුණු අවදානමක්

    අද රෑට ප්‍රවේශමෙන්: රටටම අකුණු අවදානමක්

    අද (09) රාත්‍රි කාලයේදී රට පුරාම අකුණු අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අද පස්වරු 1ට නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන පරිදි රටේ දිස්ත්‍රික් 7කට අවවාදාත්මක ලෙසත් සෙසු සියලු දිස්ත්‍රික් සඳහා අනතුරු ඇඟවීමක් ලෙසත් අකුණු අවදානම පිළිබඳ ජනතාවට දැනුම් දී ඇත.

    එම නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img