තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ගැන මෛත්‍රීගෙන් අදත් අහයි

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ගැන මෛත්‍රීගෙන් අදත් අහයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03) දෙවැනි දිනටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    ඒ පාස්කු ප්‍රහාරය එල්ල කළ සැබෑ අපරාධකරුවන් කවුරුන්දැයි තමා දන්නා බව සඳහන් කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව ය.

    පැය දෙකක පමණ කාලයක් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img