fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා රයිෆල් තරගයට ටෙහානි එගොඩවෙල

    ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා රයිෆල් තරගයට ටෙහානි එගොඩවෙල

    2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10 කාන්තා රයිෆල් වෙඩි තැබීමේ තරගයට ටෙහානි එගොඩවෙල සුදුසුකම් ලබා තිබේ.

    මේ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබූ 3 වන ශ්‍රී ලාංකිකයා බවට ඇය පත්විය.

    ඇයට සුබ පතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතතා තැබූ සටහනක්

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.