fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘතයි

    රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘතයි

    දිවයිනේ සියලු ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘත කෙරේ.

    අනුව අද සිට සිල්ලර සහ ජංගම වෙළඳුන්ට එමගින් භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලැබෙනු ඇත.

    සංචරණ සීමා පවතින කාලය තුළ ද නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට වෙළඳුන්ට රජය සියලු අවසර ලබාදී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.