fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 24ක් රෝහලේ

    බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 24ක් රෝහලේ

    කන්දේගම ශ්‍රී පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලය අසල ඇති බඹර කූඩුවක් ඇවිස්සී එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් ගුරුවරු දෙමාපියන් 24 දෙනෙක් බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගතකර ඇත.

    පිරිමි ළමුන් 11 දෙනෙක්, ගැහැණු ළමුන් 07 දෙනෙක්, ගුරුවරයෙක් සහ දෙමාපියන් 05 දෙනෙක් රෝහල්ගතකර සිටින බව වරකපොල පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.