තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු නිවාඩුව ගැන සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

    අවුරුදු නිවාඩුව ගැන සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා වන දීර්ඝ නිවාඩුවට අදාළව රාජ්‍ය සේවයේ සියලුම සේවකයන් රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසිනි.

    සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇත.

    එම නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img