සියලුම ආගම්වලට අයත් පූජක පක්ෂයේ 49 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
එම රැඳවූවන් අතරින් 35 දෙනෙකුම බෞද්ධ භික්ෂූන් ය.
ඉස්ලාම් පූජකවරුන් 8 දෙනෙක්, හින්දු පූජකවරුන් 2නෙක්, කතෝලික පූජකවරයෙකු සහ සෙසු ආගම්වල පූජකවරුන් තිදෙනෙකු ද ඒ අතර සිටී.
මේ අතරින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 16 දෙනෙකු ද, මීගමුව බන්ධනාගාරයේ 5 දෙනෙකුද රඳවා ඇත.