fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අල්ලස් කොමිසමට අලුත් ලොක්කෙක්

    අල්ලස් කොමිසමට අලුත් ලොක්කෙක්

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ.

    නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.