මෙවර යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි මහතා මේ බව පැවසීය.
මේ වනවිට ප්‍රධාන ජලාශ 73හි ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බව ද හෙකෙම කීය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.