fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝප් කමිටුව වේගයෙන් හිස්වෙයි -තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

    කෝප් කමිටුව වේගයෙන් හිස්වෙයි -තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ යන මහත්වරුන් ද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මේ වනවිට එරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, චරිත හේරත්, එස්තඑම්. මරික්කාර මහතා ද ඇතුළුව මන්ත්‍රීවරුන් 6 දෙනකු කෝප් කමිටු සභාපතිත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

    නව කෝප් සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා‍ගේ පත්කිරීමට විරෝධය පළකරමින් මෙම ඉවත් වීම් සිදුවන බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.