තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බන්ධනාගාරයක සිටි රැඳවූවකු එල්ලී මැරිලා

    බන්ධනාගාරයක සිටි රැඳවූවකු එල්ලී මැරිලා

    පුත්තලම බන්ධනාගාරයේ රදවා සිටි රැදවූවෙකු සිර මැදිරිය තුළ එල්ලී මියගොස් ඇත.

    පුත්තලම තබ්බෝවේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූවෙක් මෙසේ එල්ලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

    බන්ධනාගාර නිලධාරීන් මෙම රැදවූවා එල්ලී සිටිනු දැන වහාම ඔහුව පුත්තලම රෝහලට රැගෙන ගොස් තිබේ. ඒ යන විටත් ඔහු මියගොස් සිට ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img