තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල කන්නයට මහවැලි කලාපයේ ජලය නිකුත් කරන දවස

    යල කන්නයට මහවැලි කලාපයේ ජලය නිකුත් කරන දවස

    මෙවර යල කන්නය වෙනුවෙන් මහවැලි කලාපයට ජලය නිකුත් කිරීම මාර්තු 20 වැනිදා ආරම්භ කරන බව, මහවැලි අධිකාරිය පවසයි.

    මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ විමල් රත්නසිරි මහතා සඳහන් කළේ මාර්තු සිට ජූලි දක්වා ඒ වෙනුවෙන් ජලය නිකුත් කෙරෙන බවයි.

    මේ අතර යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් සංඛ්‍යාව, 258 ක්.

    එම වැව්වල 90% ඉක්මවූ ජල ධාරිතාවක් පවතින බවද ජල කළමනාකරණ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img