fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පුටුවට

    දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පුටුවට

    මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.