තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව පාසල් වාරය ගැන දැනුම්දීමක්

    නව පාසල් වාරය ගැන දැනුම්දීමක්

    2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය හෙට(16) අවසන් වෙයයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024-02-19 වන සඳුදා දින ආරම්භ කරන බව ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img