fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනින්දෝරුවොත් ලෙඩවෙති

    මිනින්දෝරුවොත් ලෙඩවෙති

    ලෙඩ නිවාඩු වාර්තා කර අද (13) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ මිනින්දෝරු සංගමය තීරණය කර තිබේ.

    ඒ, රජයේ මිනුම් වැඩ පෞද්ගලීකරණය කිරීම වහා නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් ය.

    රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා පැවසුවේ , මේ සම්බන්ධ‍යෙන් බලධාරීන්ගෙන් සාධාරණ විසදුමක් ලැබී නොමැති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.