fbpx
තවත්

    කම්හලක් ගිනිගනී

    පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි හඳුන්කූරු කර්මාන්ත ශාලාවක ගින්නක් ඇතිවී තිබේ.

    මේ හේතුවෙන් පන්නිපිටිය – මල්වරාව මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇත.

    තත්ත්වය පාලනය සඳහා ගිනි නිවීමේ රථ 4ක් සහ ගිනිනිවීමේ භටයින් 20 දෙනකු පමණ යොදවා ඇතැයි වාර්තා වේ.

    හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.