fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සජිත්ටත් ඉන්දියාවෙන් ඇරයුමක්

    සජිත්ටත් ඉන්දියාවෙන් ඇරයුමක්

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.

    පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සඳහන් කළේ තම පක්ෂයද ඉන්දීය සංචාරයක් අපේක්ෂාවෙන් පසුවූ බවයි.

    ඒ අනුව ඉදිරියේදී විපක්ෂ නායකවරයා ඉන්දියාවේ සංචාරක නිරතවන බවද මහලේකම්වරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.