තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබේ නව සැසිය ඇරඹෙයි -ආණ්ඩුවේ ඉදිරි වැඩ ගැන ජනපතිගේ ප්‍රකාශය.. (LIVE)

    මැතිසබේ නව සැසිය ඇරඹෙයි -ආණ්ඩුවේ ඉදිරි වැඩ ගැන ජනපතිගේ ප්‍රකාශය.. (LIVE)

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

    ඒ මේ වනවිට පැවැත්වෙන නවවැනි පාර්ලිමේන්තුවේ 5වැනි සභාවාරයේ සමාරම්භය සනිටුහන් කරමිනි.

    නව සභාවාරය අද ආරම්භ වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොමැති චාම් උත්සවයකිනි.

    අද ජනපති විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය අතීතයේදී හඳුන්වන ලද්දේ රාජාසන කතාව ලෙසින් වන අතර එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.

    ජනාධිපතිවරයා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සජීවී විකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img