තවත්

    නිදහස් අදහස්

    අදට යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා විශේෂ පණිවුඩ නිකුත් කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ අතීත වැරදි යළි නොකළ යුතු බවත් මේ මඟහිම තවත් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇති බවයි.

    ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පණිවුඩය පහතින්.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ වත්මන් අභියෝග ජයගෙන සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ අදිටන පෙරදැරිව ආර්ථිකයේ නව හැරවුමක් වන්නට 76 වන ජාතික නිදහස් දිනය සටහන් වනු ඇති බවයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසම මහතා පවසන්නේ නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන අතර නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිත ඇප කැපවීම පාලකයින්ගේ ද වගකීම බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img