තවත්

    නිදහසට බාර් නෑ

    දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් පෙබරවාරි 04 වැනිදා වසා දැමේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ එදිනට යෙදෙන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙම පියවර ගත් බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img