පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් වෙනුවෙන් අද දිවුරුම් දී තිබේ.
ඒ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.
ඔහු මීට පෙර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔහු අද දිවුරුම් දුන්නේය.