තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු සේවිකාවන් 2නෙකුට ලිංගික හිංසන කළ 3ක් අත්අඩංගුවට

    පාර්ලිමේන්තු සේවිකාවන් 2නෙකුට ලිංගික හිංසන කළ 3ක් අත්අඩංගුවට

    පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවයේ නිරත සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වූ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය ඊට සම්බන්ධ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පාර්ලිමේන්තුවේ සහකාර ගෘහ පාලකවරුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img