fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ගාස්තුව ගැන තීරණය අද

    විදුලි ගාස්තුව ගැන තීරණය අද

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කරන ලද සංශෝධිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (22) රැස්වීමට නියමිතය.

    අදාළ තීරණයට එළැඹීමෙන් පසු, යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිසමේ තීරණය සති තුනක කාලයක් ප්‍රසිද්ධියට පත් කිරීමට අපේක්ෂිත ය.

    ඒ අනුව ජනතා ප්‍රතිචාරය මත පදනම්ව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගාස්තු සංශෝධනය කිරීමට ද සූදානම් ය.

    අවසාන ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img