තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තරුණියකට හදි කළ බුදුරුවගල චීවරධාරියාට කරපු දේ..

    තරුණියකට හදි කළ බුදුරුවගල චීවරධාරියාට කරපු දේ..

    වයස අවුරුදු 23ක කාත්නාවකට අතවර කිරීමක් සම්බන්ධයෙන් 31 හැවිරිදි හිමිනමක් අනුරාධපුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වැල්ලවාය බුදුරුවගල පිහිටි පුරාණ විහාරස්ථානයක වැඩ සිටින හිමිනමක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (19) සවස් කාලයේදීය.

    අනුරාධපුර ශ්‍රාවස්ථිපුර පදිංචි කාන්තාවකට මෙම හිමිනම අතවර කර ඇති බව අනුරාධපුර පොලීසිය කියයි.

    එම කාන්තාව විසින් ඒ ගැන කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම කළ බව අනුරාධපුර පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img