fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් රෝගීන් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 50ක්

    කොවිඩ් රෝගීන් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 50ක්

    COVID-19 ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි සත්කාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ අතර covid – 19 ආසාදිත පිරිමි රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ඉදිවන කුණ්ඩසාල, මහමෙව්නා අසපුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩකටයුතු දින කිහිපයකින් ආරම්භ කිරීමට ද නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.