fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නතෙන් පසුව රෝගාබාධ වැළ‍‍ඳ‍ෙන කතාවේ ඇත්ත නැත්ත

    කොවිඩ් එන්නතෙන් පසුව රෝගාබාධ වැළ‍‍ඳ‍ෙන කතාවේ ඇත්ත නැත්ත

    කොවිඩ්-19 එන්නත ලබාගෙන කලක් ගතවීමෙන් පසු විවිධ රෝගාබාධ වැළඳුණු බවට විවිධ පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල විද්‍යාත්මකව තහවුරු කළ හැකි සත්‍යතාවයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

    මේ අතර සරම්ප එන්නත් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොමැති වයස් කාණ්ඩය වන මාස 09ට අඩු දරුවන් අතර එම රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ රෝගීන්ගෙන් 33%ක් මිත්‍යා විශ්වාස මත සරම්ප එන්නත ලබානොගන්නා වයස් කාණ්ඩවලට අයත් වුවන් බවය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.