තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නවසීලන්තයේ වෙලින්ටන් වෙත ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක්

    නවසීලන්තයේ වෙලින්ටන් වෙත ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක්

    නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

    ඒ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණිනි.

    ඒ අනුව කටයුතු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කර ඇත.

    ශ්‍රී ලාංකිකයන් සැළකිය යුතු සංඛ්‍යාවක් නවසීලන්තයේ රැකියාවල සහ වැඩිදුර අධ්‍යාපනයෙහි නිරතව සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img