තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් පෙන්නු ලීට්‍රෝ මිල

    ගෑස් පෙන්නු ලීට්‍රෝ මිල

    ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල ඉහළ දමා තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 4,250කි.

    කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇත. එහි නව මිල රුපියල් 1,707ක් වේ.

    කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 795කි.

    මෙම මිල ගණන් සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img