fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දක්ෂිණ අධිවේගයේ ගමනට බාධාවක්

    දක්ෂිණ අධිවේගයේ ගමනට බාධාවක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම හුවමාරුව අතර මේ වනවිට ගමනාගමනයට අවහිර වී තිබේ.

    ඒ රිය අනතුරක් හේතුවෙනි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වන මංතීරුව දොඩංගොඩ සහ ගැලනිගම හුවමාරුව අතර මෙලෙස ගමනාගමනය අවහිර වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.