තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙමළ ජනතාව ලාංකික ජනසමාජයට ඈඳන්න වඩිවෙල්ට තනතුරක්

    දෙමළ ජනතාව ලාංකික ජනසමාජයට ඈඳන්න වඩිවෙල්ට තනතුරක්

    වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පත් කර තිබේ.

    උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම නව තනතුරෙන් ඔහු වෙත පැරී ඇති වගකීමකි.

    එමෙන්ම නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටළු සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇති වගකීම් අතර වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img