fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සංක්‍රාන්තික ලිංගිකයන් යාපනයේ දී විරෝධතාවක

    සංක්‍රාන්තික ලිංගිකයන් යාපනයේ දී විරෝධතාවක

    පොදු ස්ථානවල හා සමාජ ශාලාවල සංක්‍රාක්තික ලිංගිකයන්ට අපහාස කිරීම නවතන ලෙස ඉල්ලමින් සංක්‍රාන්තික ලිංගිකයන් පිරිසක් යාපනයේදී ඊයේ විරෝධයක නිරතව සිට ඇත.

    යාපනය බස් නැවතුම් පොල ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පවත්වා ඇත.

    මෙම උද්ඝෝෂණය සංවිධානයකර ඇත්තේ සංක්‍රාන්තික ලිංගිකයන්ගේ සංගමය විසිනි. ඊට සංක්‍රාන්තික ලිංගිකයන්ගේ සංගමයේ සාමාජිකයන් 20 දෙනෙකු පමණ සම්බන්ධව සිට ඇත.

    ඒ අය මෙම උද්ඝෝෂණයේදී ඉල්ලා සිටියේ සංක්‍රාන්තික ලිංගිකයන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක කරන ලෙසය.

     

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.