තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    මහඔය ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුර අවදානමක් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

    අද පෙරවරුවේ සිට හෙට (21) පෙ.ව. 10.00 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගං මිටියාවතේ පහත් බිම් කිහිපයක විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

    මේ පිළිබඳව එම ප්‍රදේශවාසීන්ගේ සහ එම ප්‍රදේශ හරහා ධාවනය වන වාහන රියදුරන්ගේ දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img