fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොළඹ සහ මඩකපුව ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්

    කොළඹ සහ මඩකපුව ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්

    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

    ඒ අනුව කොළඹ ග්‍රෑන්ඩ්පපාස් මහවත්ත 233 වත්ත හුදෙකලා කර ඇත.

    මඩකළපුව දිස්ත්‍රික්කයේ සින්නෝරානි 176 එෆ්, පලමීන්මඩු 173 සී කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තිරුචෙචන්දූර් 172 බී කල්ලඩි වෙල්ලූර් 171 සී, නෙනාචිමුුනායි 171 ඒ වසමේ පෝචිමුනායි හැර සෙසු සියලු ප්‍රදේශ මෙලෙස හුදෙකලා කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.