fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අද කොවිඩ් මරණ 36ක්

    අද කොවිඩ් මරණ 36ක්

    COVID-19 වසංගතයට සම්බන්ධ තවත් මරණ 36 ක් අද (19) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 ආසාදනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,051 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.