fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නිරෝධායන නීති පිළිපදින්නේ නැති අය අත්අඩංගුවට

    නිරෝධායන නීති පිළිපදින්නේ නැති අය අත්අඩංගුවට

    නිරෝධායන නීතිය උල්දැලංඝණය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ් සියළුම පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලැබී තිබේ.

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා ද සදහන් කළේය.

    කොව්ඩි 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගත්බවද ඔහු පැවැසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.