fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අද පෙරවරු 11.45 ට පමණ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ මගී දුම්රියක් කිනිගම සහ හීල්ඔය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.

    උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව දෙපාර්තමේන්තුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img