fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාරිභෝගික අධිකාරියට පොලිස් නිලධාරීන්

    පාරිභෝගික අධිකාරියට පොලිස් නිලධාරීන්

    ඉදිරියේදී පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා පැවසුවේ, විශේෂ විමර්ශන ඒකකය සඳහා එලෙස පොලිස් නිලධාරීන් බඳවා ගන්න බවයි.

    පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.