fbpx
තවත්
    මුල් පිටුවCOVIDරුසියානු එන්නත් තොගයක් ලබන සතියේ එයි

    රුසියානු එන්නත් තොගයක් ලබන සතියේ එයි

    රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්  V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව වර්තා වේ.

    එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.