තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස්පෙළ විභාග දින ගැන ප්‍රකාශයක්

    උසස්පෙළ විභාග දින ගැන ප්‍රකාශයක්

    2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඉදිරි දින කිහිපය තුළ විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ සඳහන් කර සිටියේ අද (03) පාර්ලිමේන්තුවේදි ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img