fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගබඩා ඇරියට වී ඇවිත් නෑ -දැඩි තීරණයක් ගනී

    ගබඩා ඇරියට වී ඇවිත් නෑ -දැඩි තීරණයක් ගනී

    මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම අද(30) සිට තාවකාලිකව අත්හිටුවන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

    වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකඳු ගබඩාවකට හෝ වී නොලැබෙන බව එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

    ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න