තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ළමා දිනේ දා ළමයින්ට තෑග්ගක්

    ළමා දිනේ දා ළමයින්ට තෑග්ගක්

    ලෝක ළමා දිනය නිමිත්තෙන් ඔක්තෝබර් මස 01 දින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ.

    ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහාය.

    එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img