තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කන්දකුලිය ගුවන් හමුදා වෙඩිපිටියේ පිපිරීමක් - භටයකු ජීවිතක්ෂයට

    කන්දකුලිය ගුවන් හමුදා වෙඩිපිටියේ පිපිරීමක් – භටයකු ජීවිතක්ෂයට

    කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේදී අද (26) පස්වරුවේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වි තිබේ.

    අදාළ පිපිරීම සිදුවී ඇත්තේ බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදී බව සඳහන් ය.

    අද පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

    එම පිපිරීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ ගුවන් භටයෙකි.

    එම පිපිරීමෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇත.

    අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img