fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් ආසාදිතව ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    කොවිඩ් ආසාදිතව ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඒ මහතා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

    අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 59 වියේ පසුවිය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.