fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමස්ථ ලංකා හෙද සංගමය අද ලෙඩ නිවාඩු

    සමස්ථ ලංකා හෙද සංගමය අද ලෙඩ නිවාඩු

    සමස්ථ ලංකා හෙද සංගමය අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කරයි.

    ඒ අනුව අද පෙරවරු 7.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වේ.

    හෙද හෙදියන්ට කොවිඩ් එන්නත ලබාදීමේ ඇතිවී ඇති ගැටලු සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.